post

psychology in sinhala 3 සිංහලෙන් මනෝවිද්‍යාව 3 Defence Mechanism HD, 1080p



In this video you can understand about defense mechanism in psychology,This is the 3rd program in View Psychology in sinhala.This Program created by www.fiteka.com
අයේ මේක පස්ස ගහල වැඩක් නෑනෙ ඔන්න ඔහේ upload කරල දැම්ම. සිංහලෙන් මනෝවිද්‍යාව වැඩසටහන් මාලාවේ 3 වන කොටස මෙලෙස අපි ගෙන එනවා.මේ Defence Mechanism නැත්නම් සංරක්ෂන උපයෝගය ගැන තමයි කියන්න යන්නේ.Repression, Projection,Displacement,Regression,Rationalization,Reaction Formation වගේ දේවල් ගැන සහ තවත් දේවල් ගැන මේ වැඩසටහනේ අන්තර්ගතයි.අපිට හඬ මුසුවෙන් සහය උනේ සම්මා සහෝදරිය,වෙනද වගේම.එහෙනම් බලන්න කියල ආරාධනා කරනවා.

#psychology #sinhala #සහලන #මනවදයව #Defence #Mechanism #1080p

Some Toughts (4)

  1. Avatar
    added on 29 Nov, 2017
    Reply

    Thanks for lecture

  2. Avatar
    added on 23 Feb, 2019
    Reply

    A/l Bio krapu kenekta after a/l neuro psychology wage subject ekakin godak durata ynna path ekak tiyed lankawe.

  3. Avatar
    added on 8 Nov, 2019
    Reply

    godak watinawa

  4. Avatar
    added on 31 Aug, 2020
    Reply

    thank you

Leave a Reply

Your email address will not be published.